උදය වනිගසේකර 

මූ ගියොත් මුගේ ක්‍රිකට් අනාගතේ ඉවරයි...😓


ඉම්රාන් බුහාර් 

අපේ ගෙවල් පැත්තේ විශාල ශබ්දයක් ඇහුණා.. දැනුයි දන්නේ ඒක සීතල යුද්ධයෙන් ආපු ශබ්දයක් කියලා. දැනුවත් කිරීමට බොහොම සිතූත්‍යි🤣🤣🤣


එම් එච් ඩී රිස්වාන් 

රටේ තත්වය අණුව කීයක් හරි හම්බකරගෙන අනාගතේ හදාගන්න...අන්තිම කාලෙට ලංකාවෙ මිනිහෙකුට නම් හම්බකරගත්ත දෙයක් තමා ඉතිරිවෙන්නේ.IPL මුරලි,මාලිංගලා සෙල්ලම් කලා.උන්ගේ ටෙක්නික් වල නම් අන්තිම වෙනකන් කිසි අඩුවක් උනේ නෑ..රටේ නම බැබලුනා මිසක්...


තිළිණ අශාන් වීරසේකර 

බුකී ඔස්තාර්ලාගෙ වැඩේ ඉතින් වෙලාවටකට සෙත් කවි කියනව අනිත් වෙලාවට වස් කවි කියනව.තමන්ගේ පාඩුවෙ තමන්ට ඕන විදියට වැඩේ කරානම් ඉවරයි.වට පඩයොන්ගෙ ටෝක් වැඩක් නෑ.👆


සුධිල් ගාමිණී 

ඕනෑවට වඩා අපේ ක්‍රීඩකයින්ව උඩදාන්න එපා එයාලා දැනුයි ටිකක් නැගලා එන්න හදන්නේ... ටිකක් කල් දෙන්න එයාලාට හැදෙන්න...


සාලින්ද සේනාරත්න 

වනිදු මේ පාර ipl ගහන එක අවදානම් වැඩි. බැරි වෙලා හරි ipl අතරතුරේ covid positive උනොත් t20 world cup ඒකට අපිට වටිනාම සම්පත අහිමි වෙනවා. එසේ නොවේවා!!!


රුක්මාල් බණ්ඩාර 

කොල්ලෙක් දත් තියෙනකොට මස් ටිකක් කන්න යනකොට පිම්පියොන්‍ට තමා රිදෙන්නේ 🤣


ඉන්ද්‍රජිත් ප්‍රියන්ත 

මෙයාගේ ක්‍රිකට් ජීවිතෙත් අවුරුදු 24න් ඉවරයි.. ඔහුගේ ටෙක්නික් සේරම ගත්තට පස්සේ ලබන ipl එකේ මෙයා එලියේ.


උදිත් වීරසිංහ 

බෝලර්ස්ලට නම් කේස් ගියොත් නම් ..දෝනි 2011 වර්ල්ඩ් කප් එකේ අන්තිමට කියනවා..යුවරාජ්ට උඩින් ආවෙ, මුරලි ඒ වෙලාවෙ බෝල් කර කර හිටිය නිසාත් මුරලිට csk ඉද්දි නෙට් වලදි බෝල් වලට ප්‍රැක්ටිස් උන නිසාත් කියල🙂..බලමු..වනිය මොලෙන් වැඩ කරන්න වෙනවා.


ශනිරු 

රෑන්කින් 3 ඉන්න රෂීඩ් කාන් දැන් අවුරුදු 4ක් තිස්සෙ ipl ගහනව 🙂වෙන ද වගේම තාමත් කෝලිල ඒබීල වගේ ලෝකෙ සුපිරිම වැඩ්ඩො ඌට කොර😹 වනිදු ගියොත් එයා විනාස වෙයිලු 😴 බැරි උන් කියන කතාවක් ඕක..🙂 අනික නෙට් එකේ බෝල් දම්මගෙන බෝලෙ අල්ලගන්න තරං අහේනියක් නෑ විරාට් කෝලිට❤👑


සුරේෂ් වලිසුන්දර 

පුලුවන් කාලෙ හම්බකරගනින් යකෝ.ඕකට නොගිහින් ලංකාවෙ මැච් දෙක තුනක් කෙලවුනාම උබව උඩ තියපු උන්මයි උබට නෙලාගෙන යන්නෙ ආයෙ.උන් උබට කන්න අදින්න දෙන්නෙ නෑ.හම්බ කරගනින්.