හෙට රට බ්ලොග් එක නිර්මාණය වෙන්නෙ සාම්ප්‍රදායික චින්තනයෙන් මිදිල ලෝකය දකින ඔබ වෙනුවෙන්මයි. අවරුදු දශක 7ක් තිස්සෙ දේශපාලකයින් මේ රට විනාශ කරා කියල මර හඩ දෙන අපි කවදාවත් මේ ක්‍රමය වෙනස් කරන්න කිසිම දෙයක් කරලා තියෙනවද? හැබැයි දෙයක් දිහා අලුත් විදියට බලන කෙනෙක්ට යහපත් දේකට වෙනස් වෙන එක ලේසියි. තව කෙනෙක් ඒ දේට යොමුකරගන්නත් ලේසියි. 

    එදිනෙදා රටේ ලෝකේ වෙන සිදුවීම් ටිකක් වෙනස් විදියකට දකින්න, කතාකරන්න මේ බ්ලොග් එකෙන් අපි බලාපොරොත්තු වෙනව. අපේ අදහස් විතරක් නෙමෙයි, රටේ එක මනුස්සයෙකුගේ හරි ආකල්ප යහපත් විදියට වෙනස් කරන්න පුළුවන් ඔයාලගේ ලිපිත් ඔයාගෙ නමින්ම පලකරන්න අපි ලෑස්තියි.