Deepika Darmawardhana 

අපි බලන්නෙ නැත...කාලා හොදට නිදාගන්න වා...නිදිමරාගෙන බලන්න වටින මිනිස්සු ගේන දවසට නිදිමාරාගෙන ආසාවෙන් බලන්නවා.


Srimal Udayanga 

ඔයිට වැඩිය හොඳයි රංගන ඇඳුම් ටික ගලවල දාල කැමරාව ඉස්සරහට වෙලා පැය දෙක තනියම නැටුවනම්. පඩ ෆෝම් කරන්න එපා ප්ලීස්. මොකද උන් රගන්නෙ අපේ මුදල් වලින්. නැතිව උන් හම්බ කරලත් නෙමෙයි. උන්ගෙ මහ වුන් හම්බ කරලත් නෙමෙයි. යකෝ මහළු මඩමකට පලයල්ලකො, නැත්තම් ළමා නිවාසෙකට. අන්න එතන ඉන්න ටිකක් ඔතනට අරන් ඇවිත් කතා කරල බලන්න. අවංකව කතා කරයි. මුන් ඔතනට ගේන්නෙ මොනව දන්නවටද. ඕකෙන් වෙන්නෙ මුන් තවත් ඔළුව ඉදිමවා ගන්න එක විතරයි. රටට සෙතකුත් නෑ අපට සෙතකුත් නෑ. ස්වර්ණවාහිනියට සෙතකුත් නෑ. මොකද රටේ සියයට 99ක්ම බනිනව හැරෙන්න.

Danusa Lesan De Alwis

මේ අර නගර සබා වල පදේශිය සබා වල වැඩ කරනව ඔයිට වඩා රටට සේවයක් කරන කම් කරු පිරිසක් (නගර පිරිසින්දු කරන මහත්වරු / නොනලා... ) ඒ මිනිස්සු ගෙනත් ඒ අයගෙ දුක සතුට ජිවිතේ... ගැන ලොකෙට කිවුවන ඔයිට හොදයි රංගන අයියා.

Priyantha Bandara
රංගන ඇදුන් ඇදන් ද දන්නෙ නෑ කරන්නෙ අද සිට unfollw කරනු ඇත.

Aravinda Deshan
එදාට මේකෙ තියන කමෙන්ට් ටික ඕකට එන එවුන්ට කියවන්න දෙන්න.

Sanjaya Prabath
බන්දුල ගේ පුතාගෙන් අහපන්කො හාල් කිලො තුනක් සතියකට ඇද්ද කියලා.

Malin Ranasinghe
"හිත ඉල්ලන හොරු" වෙන්න ඕනේ නේද? 😂