ශ්‍රී ලංකා යුද හමුදා නර්ථන කණ්ඩායම අද (28) පස්වරු 2.30 ට රුසියාවේ මොස්කව් හිදී, අන්තර්ජාතික යුද හමුදා තරග 2021 තරගාවලියේ " තරග වටය සදහා සහභාගී වේ. අන්තර්ජාලය ඔස්සේ මනාප පළකිරීම මගින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා අතර ඔබටත් පහත ලින්ක් එක ඔස්සේ ඔබේ මනාපය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ලබාදිය හැකියි. 


මනාප පල කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් අගෝස්තු 28 පස්වරු 3.45 සිට අගෝස්තු 31 දක්වා සිදු කල හැක. ජනප්‍රිය කාණ්ඩයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ලබා ගැනීමට ඔබේ මනාපයත් පලකරන්න.   

https://golosovanie-ac.mil.ru/ 

VOTE HERE